Links to all sites last visited 31 March 2021
Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2020
Education
- English(1) A person shall be entitled to be educated through the medium of either of the National Languages : … (Art. 21)
- Sinhala(1) යම් තැනැත්තකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යයකින් වුව ද අධ්‍යාපනය ලැබීමට හිමිකම ඇත්තේය: ... (21 වැනි වගන්තිය)
Education
- English...
(2) The State is pledged to establish in Sri Lanka a Democratic Socialist Society, the objectives of which include –
…
(h) the complete eradication of illiteracy and the assurance to all persons of the right to universal and equal access to education at all levels.
… (Art. 27) - Sinhala...
(2) මතු දැක්වෙන අරමුණ ද ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය -
...
නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම.
... (27 වැනි වගන්තිය)
Education
- English…
3. Education and Educational Services– Education to the extent set out in Appendix III.
… (Ninth Schedule, List I: Provincial Council List) - Sinhala…
3. අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා - III වන පරිශිෂ්ටයේ දක්වා ඇති ප්‍රමාණයට, අධ්‍යාපනය.
… (නව වෙනි උපලේඛනය, I වෙනි ලැයිස්තුව: පළාත් සභා ලැයිස්තුව)
Education
- English…
2 and 3 Education and Educational Services – Education, except to the extent specified in items 3 and 4 of List 1.
… (Ninth Schedule, List III: Concurrent List) - Sinhala…
2 සහ 3 අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා - I වැනි ලැයිස්තුවේ අංක (3) සහ (4) විෂයවල නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණයට හැර අධ්‍යාපනය.
… (නව වෙනි උපලේඛනය, III වෙනි ලැයිස්තුව: සමගාමී ලැයිස්තුව)
1
Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2015 (English). According to Art. 18: “The Official Language of Sri Lanka shall be Sinhala.”
3, 4
3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”4- Chapter III on Fundamental Rights
5
Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”
6
Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.
7
Chapter III on Fundamental Rights