SEARCH DATABASE
The Global Gender Equality Constitutional Database is a repository of gender equality related provisions in 194 constitutions from around the world. The Database was updated in partnership with the International Bar Association's Human Rights Institute (IBAHRI) and with support from the Swedish International Development Agency (SIDA) and the Government of Japan. Experience its wealth and depth of information by starting your search now.
Education
- English…
3. Education and Educational Services– Education to the extent set out in Appendix III.
… (Ninth Schedule, List I: Provincial Council List) - Sinhala…
3. අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා - III වන පරිශිෂ්ටයේ දක්වා ඇති ප්‍රමාණයට, අධ්‍යාපනය.
… (නව වෙනි උපලේඛනය, I වෙනි ලැයිස්තුව: පළාත් සභා ලැයිස්තුව)
Education
- English
...
(2) The State is pledged to establish in Sri Lanka a Democratic Socialist Society, the objectives of which include –
…
(h) the complete eradication of illiteracy and the assurance to all persons of the right to universal and equal access to education at all levels.
… (Art. 27) - Sinhala
...
(2) මතු දැක්වෙන අරමුණ ද ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය -
...
(ඌ) නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම.
... (27 වැනි වගන්තිය)
Education
- English
(1) A person shall be entitled to be educated through the medium of either of the National Languages:
… (Art. 21) - Sinhala
(1) යම් තැනැත්තකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යයකින් වුව ද අධ්‍යාපනය ලැබීමට හිමිකම ඇත්තේය:
... (21 වැනි වගන්තිය)
Education
- English…
2 and 3 Education and Educational Services – Education, except to the extent specified in items 3 and 4 of List 1.
… (Ninth Schedule, List III: Concurrent List) - Sinhala…
2 සහ 3 අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා - I වැනි ලැයිස්තුවේ අංක (3) සහ (4) විෂයවල නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණයට හැර අධ්‍යාපනය.
… (නව වෙනි උපලේඛනය, III වෙනි ලැයිස්තුව: සමගාමී ලැයිස්තුව)