SEARCH DATABASE
The Global Gender Equality Constitutional Database is a repository of gender equality related provisions in 194 constitutions from around the world. The Database was updated in partnership with the International Bar Association's Human Rights Institute (IBAHRI) and with support from the Swedish International Development Agency (SIDA) and the Government of Japan. Experience its wealth and depth of information by starting your search now.
ABOUT 11 RESULTS
Legislature
Sri Lanka
- EnglishNo person shall be qualified to be an elector at an election of the President, or of the Members of Parliament or to vote at any Referendum, if he is subject to any of the following disqualifications, namely –
(a) if he is not a citizen of Sri Lanka ;
(b) if he has not attained the age of eighteen years on the qualifying date specified by law under the provisions of Article 101 ;
(c) if he is under any law in force in Sri Lanka found or declared to be of unsound mind;
… (Art. 89) - Sinhala(අ) යම්කිසි තැනැත්තෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම්,
(ආ) යම්කිසි තැනැත්තෙක් 101 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නීතියෙන් නිශ්චය කොට ඇති සුදුසුකම් ලැබීමේ දිනයේ දී අටළොස් විය සම්පූර්ණ කර නොමැති නම්,
(ඇ) යම්කිසි තැනැත්තෙක් සිහිවිකල තැනැත්තකු ලෙස ශ්‍රී ලංකාවේ බලපවත්නා යම්කිසි නීතියක් යටතේ තීරණය කරනු ලැබ සිටී නම් හෝ විනිශ්චය කරනු ලැබ සිටී නම්
– ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.
… (89 වැනි වගන්තිය)