SEARCH DATABASE
The Global Gender Equality Constitutional Database is a repository of gender equality related provisions in 194 constitutions from around the world. The Database was updated in partnership with the International Bar Association's Human Rights Institute (IBAHRI) and with support from the Swedish International Development Agency (SIDA) and the Government of Japan. Experience its wealth and depth of information by starting your search now.
ABOUT 531 RESULTS
Jurisdiction and Access
Sri Lanka
- EnglishThe Supreme Court of the Republic of Sri Lanka shall be the highest and final superior Court of record in the Republic and shall subject to the provisions of the Constitution exercise –
(a) jurisdiction in respect of constitutional matters;
(b) jurisdiction for the protection of fundamental rights;
(c) final appellate jurisdiction;
(d) consultative jurisdiction;
(e) jurisdiction in election petitions;
(f) jurisdiction in respect of any breach of the privileges of Parliament; and
(g) jurisdiction in respect of such other matters which Parliament may by law vest or ordain. (Art. 118) - Sinhalaශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනරජයේ උත්තරීතම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, මෙහි පහත දැක්වෙන ආකාරයේ වූ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ ය. එනම් :-
(අ) පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් වූ අධිකරණ බලය;
(ආ) මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ අධිකරණ බලය;
(ඇ) අවසාන අභියාචනාධිකරණ බලය;
(ඈ) උපදේශක අධිකරණ බලය;
(ඉ) ඡන්ද පෙත්සම් සම්බන්ධයෙන් වූ අධිකරණ බලය;
(ඊ) පාර්ලිමේන්තුවේ යම් වරප්‍රසාද කඩකිරීමක් සම්බන්ධයෙන් අධිකරණ බලය; සහ
(උ) පාර්ලිමේන්තුව විසින් නීතියෙන් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් කාරණා සම්බන්ධයෙන් වූ අධිකරණ බලය. (118 වැනි වගන්තිය)