Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2023
Education
  • English

    (1) A person shall be entitled to be educated through the medium of either of the National Languages:
    … (Art. 21)

  • Sinhala

    (1) යම් තැනැත්තකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යයකින් වුව ද අධ්‍යාපනය ලැබීමට හිමිකම ඇත්තේය:
    ... (21 වැනි වගන්තිය)

Education
  • English

    ...
    (2) The State is pledged to establish in Sri Lanka a Democratic Socialist Society, the objectives of which include –

    (h) the complete eradication of illiteracy and the assurance to all persons of the right to universal and equal access to education at all levels.
    … (Art. 27)

  • Sinhala

    ...
    (2) මතු දැක්වෙන අරමුණ ද ඇතුළත් ව ප්‍රජාතාන්තික සමාජවාදී සමාජයක් ශ්‍රී ලංකාවෙහි ඇති කිරීමට රජය ඇප කැප වී ඇත්තේ ය -
    ...
    (ඌ) නූගත්කම සහමුලින් ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම.
    ... (27 වැනි වගන්තිය)

Education
  • English


    3. Education and Educational Services– Education to the extent set out in Appendix III.
    … (Ninth Schedule, List I: Provincial Council List)

  • Sinhala


    3. අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා - III වන පරිශිෂ්ටයේ දක්වා ඇති ප්‍රමාණයට, අධ්‍යාපනය.
    … (නව වෙනි උපලේඛනය, I වෙනි ලැයිස්තුව: පළාත් සභා ලැයිස්තුව)

Education
  • English


    2 and 3 Education and Educational Services – Education, except to the extent specified in items 3 and 4 of List 1.
    … (Ninth Schedule, List III: Concurrent List)

  • Sinhala


    2 සහ 3 අධ්‍යාපනය සහ අධ්‍යාපන සේවා - I වැනි ලැයිස්තුවේ අංක (3) සහ (4) විෂයවල නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණයට හැර අධ්‍යාපනය.
    … (නව වෙනි උපලේඛනය, III වෙනි ලැයිස්තුව: සමගාමී ලැයිස්තුව)

Links to all sites last visited 14 May 2024
3, 4

3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise”.
4- Chapter III on Fundamental Rights.

5

Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”

6

Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.

7

Chapter III on Fundamental Rights.