- English
The Sovereignty of the People shall be exercised and enjoyed in the following manner:–
…
(e) the franchise shall be exercisable at the election of the President of the Republic and of the Members of Parliament and at every Referendum by every citizen who has attained the age of eighteen years and who, being qualified to be an elector as hereinafter provided, has his name entered in the register of electors. (Art. 4) - Sinhala
ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විඳීම ද, මතු දැක්වෙන ආකාරයෙන් සිදුවන්නේ ය:–
…
(ඉ) අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයෙ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද, සෑම ජනමත විචාරණයක දී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය. (4 වැනි වගන්තිය)
- English
(1) Every citizen is entitled to –
…
(c) the freedom of association;
… (Art. 14) - Sinhala
(1) සෑම පුරවැසියකුට ම –
…
(ඇ) සමාගමයේ නිදහසට;
… (14 වැනි වගන්තිය)
- English
Every person shall, unless disqualified as hereinafter provided, be qualified to be an elector at the election of the President and of the Members of Parliament or to vote at any Referendum:
Provided that no such person shall be entitled to vote unless his name is entered in the appropriate register of electors. (Art. 88) - Sinhala
මතු දැක්වෙන විධිවිධාන අනුව ඡන්ද බලය අහිමි වේ නම් මිස, සෑම තැනැත්තෙක් ම ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ඡන්ද හිමියකු වීමට හෝ යම්කිසි ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් වන්නේ ය:
එසේ වුව ද, එවැනි කිසිම තැනැත්තකුට ඔහුගේ නම උචිත ඡන්දහිමි නාමලේඛනෙයහි ඇතුළත් කර ඇත්නම් මිස ඡන්දය දීමට හිමිකම නොලැබිය යුත්තේ ය. (88 වැනි වගන්තිය)
- English
No person shall be qualified to be an elector at an election of the President, or of the Members of Parliament or to vote at any Referendum, if he is subject to any of the following disqualifications, namely –
(a) if he is not a citizen of Sri Lanka;
(b) if he has not attained the age of eighteen years on the qualifying date specified by law under the provisions of Article 101;
(c) if he is under any law in force in Sri Lanka found or declared to be of unsound mind;
… (Art. 89) - Sinhala
(අ) යම්කිසි තැනැත්තෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම්,
(ආ) යම්කිසි තැනැත්තෙක් 101 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නීතියෙන් නිශ්චය කොට ඇති සුදුසුකම් ලැබීමේ දිනයේ දී අටළොස් විය සම්පූර්ණ කර නොමැති නම්,
(ඇ) යම්කිසි තැනැත්තෙක් සිහිවිකල තැනැත්තකු ලෙස ශ්‍රී ලංකාවේ බලපවත්නා යම්කිසි නීතියක් යටතේ තීරණය කරනු ලැබ සිටී නම් හෝ විනිශ්චය කරනු ලැබ සිටී නම්
– ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයක දී හෝ ඡන්ද හිමියකු වීමට හෝ ජනමත විචාරණයක දී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේ ය.
… (89 වැනි වගන්තිය)
- English
The voting for the election of the President of the Republic and of the Members of Parliament and at any Referendum shall be free, equal and by secret ballot. (Art. 93)
- Sinhala
ජනරජයේ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම සඳහා ද, ජනමතවිචාරණවල දී ද, ඡන්දය දීම නිදහස්ව ද, සමානව ද, රහසේ ද, විය යුත්තේ ය. (93 වැනි වගන්තිය)
Constitution of the Democratic Socialist Republic of Sri Lanka 1978, as amended to 2023 (English). According to Art. 18(1): “The Official Language of Sri Lanka shall be Sinhala.”
3- Article 126 relates to “fundamental rights jurisdiction and it exercise”.
4- Chapter III on Fundamental Rights.
Article 126 relates to “fundamental rights jurisdiction and it exercise.”
Under the Schedule of Art. 41B (as amended by the Nineteenth Amendment to the Constitution (2015)), mention was also made of the Human Rights Commission of Sri Lanka.
Chapter III on Fundamental Rights.